“කුමා අයිය මහේල අයිය අවුරුදු 36-37 දී රට වෙනුවෙන් team එකේ play කරද්දි මට මතකයි අහනව පොඩි අයට chance දෙන්නෙ නැතුව ඇයි තවම retire වෙන්නෙ නැත්තෙ කියල. අද ඒ සෙට් එකම හෙන වදන් ලියනව වෙන රටවල් වල 38-39 කොල්ලො ලකුණු ගහද්දි. අපේ රටේ ක්‍රීඩකයෙක් 35 පැනල රට වෙනුවෙන් play කරද්දි අයින්ම කරන්න ඕන කියනව .අපි හැමදාම ගුණ වයල තියෙන්නෙ පිට මිනිස්සුන්ගෙ. තමන්ගෙ රටේ අයව පෙන්නන්න බෑ“
යනුවෙන් ලසිත් මාලිංග සිය facebook ගිණූමේ සටහනක් යොදා තිබුණි.


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි