Menu

ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ජයක්

125

සංචාරක නවසීලන්ත A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර අද පැවති පළමු List A තරඟය පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා A ක්‍රීඩකයන්ට හැකි විය,,

ඒ කමිල් මිශාර, නායක සහන් ආරච්චිගේ හා මිලාන් රත්නායකගෙ දක්ශ පිතිකරනය සහ

වනුජ සහන්ගේ දක්ශ පන්දු යැවීමත් හමුවෙ ලංකා A කණ්ඩායමට ලකුණූ 140 ක දැවැන්ත ජයක් ලබා ගැනීමට හැකිවිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *