ඉන්දීය ප්‍රමියර් ලිග් ඉතිහාසයේ පළමු power play අවස්තාව තුළ ජස්ප්‍රිත් බුම්රාට එරෙහිව දෙවන් වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා වීමට බුම්රාට එරෙහිව පන්දු පහකට පමණක් මුහුණ දුන් වෛහවී සූර්යවංශි සමත් විය.
මීට පෙර එම අවස්තාවට හිමිකම් කිව්වේ සුපිරි ක්‍රීඩක විරාට් කෝලි පන්දු 40 කට හයේ පහර 5ක් ලෙසයි.


