මෑත කාලීන තරඟවල සැක සහිත විනිසුරු තීරණ හේතුවෙන් ප්‍රධාන නීති වෙනසක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. එනම් උඩ පන්දු ඇල්ලිමේදි හා BOUNDARY LINE එක (හතරක් හෝ හයක්) සඳහා DRS ලබා ගැනීමට ඉඩ දීමයි. මෙයින් අදහස් කරන්නේ නායකයින්ට උඩපන්දුවක් පිරිසිදුද නැතහොත් පන්දුව BOUNDARY LINE එක පසු කරාද යන්න අභියෝග කළ හැකි බවයි.



2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි