මේ වසර සඳහා ඉන්දිය ප්‍රිමියර් ලීග් තරග වාරයට RCB කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවීමට විරෝධතා නොමැති සහතිකය (NOC) නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබෙනවා.
එම ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමද ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු අදාළ ලිපියෙහි දක්වා තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි