ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලබන NOC සහතිකය සඳහා අයදුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
බොහෝ විට එම සහතිකය අද දිනයේදීම නිකුත් කරනු ඇති අතර, ඒ අනුව මතීෂ පතිරණ හැකි ඉක්මනින් ඔහුගේ අයි.පී.එල් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වුණේ.
ඒ අනුව ඔහු මෙවර IPL තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබයි.


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි