ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් ක්‍රීඩකයෙකු තැබූ සුවිශේෂීම වාර්තාවක් අලුත් කරමින් ලෝකයේම අවධානය දිනා සිටි තරුණ වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වීම හේතුවෙන් දැඩි පසුබෑමකට ලක් වීමට සිදු විය.
මෙතෙක් පැවති තරඟවලදී ඉතා අගනා පන්දු යැවීමක නිරත වෙමින් අයිපීඑල් ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ සාමාන්‍යයක් පවත්වාගත් පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානය දිනා සිටි ඔහුට, පසුගියදා පැවති තීරණාත්මක තරඟයේදී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වීම නිසා එම අභිමානවත් ස්ථානය අහිමි වී තිබේ.
ලෝක ප්‍රකට පන්දු යවන්නන් වන ඩග් බොලින්ජර් සහ සිය ගුරුවරයා වන ලසිත් මාලිංග පවා අබිබවා යමින් එෂාන් මාලිංග රඳවාගෙන සිටි එම වාර්තාව එක් තරඟයකදී සිදු වූ මෙම වෙනසත් සමඟ ලැයිස්තුවේ තෙවන ස්ථානය දක්වා පහත වැටී ඇත.


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි