මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර Colombo Kaps කණ්ඩායමේ දැවැන්ත හිමිකාරිත්ව වෙනසක් සිදුව තිබේ. මෙතෙක් Colombo Strikers ලෙස හැඳින්වුණු මෙම කණ්ඩායම මැයි 19 වැනිදා සිට Witness Sports Alliance LLC ආයතනය සතු වූ බව IPG Global ආයතනය නිවේදනය කළේය.
ඩුබායි ව්‍යාපාරික මුර්ෆාඩ් මුස්තාෆාගෙන් පසුව සරණ්‍යන් පලනිස්වාමි සහ කේ.සී. ශ්‍යාම් කන්ගායන් මෙම නව හිමිකාරිත්වය දරයි. වෙන්දේසියට පෙරම කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් සමඟ ගිවිසුම්ගත වූ මෙම කණ්ඩායම නව වෙනසත් සමඟ මෙවර කුසලානය දිනාගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි