Menu

ඊලග මාසයෙන් ආරම්භ වීමට නියමිති කොදෙවු සන්චාරයේ කාලසටහන නිකුත් වෙලා

54

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් දැඩි නොඉවසිල්ලෙන් බලා සිටි බටහිර ඉන්දීය කොදෙවු ක්‍රිකට් සංචාරයේ සම්පූර්ණ කාලසටහන මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ජුනි 03 වැනිදා රාත්‍රී 8.00ට පළමු එක්දින තරගයෙන් එය ආරම්භ වන අතර

ඉතිරි එක්දින තරග දෙක ජුනි 07 සහ 09 දිනවල පාන්දර 1.00ට පැවැත්වීමට නියමිතයි.

ඉන්පසුව ජුනි 12, 14 සහ 15 දිනවල උදෑසන 7.00ට විස්සයි විස්ස තරග තුන ක්‍රියාත්මක වේ.

ජුනි 18 වැනිදා රාත්‍රී 7.30ට දින 4ක පුහුණු තරගයක්ද

පළමු සහ දෙවන ටෙස්ට් තරග ජුනි 25 සහ ජූලි 03 දිනවල රාත්‍රී 7.30ටද ආරම්භ වනු ඇත.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *