Menu

දුර්වල රිද්මය නිසා ඉන්දීය තේරීම් කමිටුවෙන් හදිසි තීරණයක්: විස්සයි 20 කිරුළ ගෙනා ලොකු පුටු වලට දොර වැසෙයි.අලුත් මුහුණු කරළියට

86

මීට මාස 3 කට පෙර ඉන්දියාවට දෙවැනි විස්සයි 20 ලෝක කුසලානය දිනා දුන් සූර්යකුමාර් යාදෙව්ව එම ධූරයෙන් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් කළමනාකාරිත්වය සූදානම් වන බව වාර්තා වනවා. දුර්වල ක්‍රීඩා රිද්මය සහ අනාගත සැලසුම් මත මෙම තීරණය ගෙන ඇති අතර, නව නායකයා ලෙස ශ්‍රේයස් අයියර් පත් වීමට බොහෝදුරට ඉඩ පවතිනවා. ඊට අමතරව ඉශාන් ක්‍රිශන් සහ සංජු සැම්සන් ද ඒ සඳහා සලකා බලමින් පවතිනවා. උප නායකත්වය තිලක් වර්මාට හිමි වනු ඇති. වඩාත් තීරණාත්මක කරුණ වන්නේ, ඉදිරි අයර්ලන්ත සහ එංගලන්ත තරග සංචාර සඳහා සූර්යකුමාර් යාදෙව්ට ඉන්දීය සංචිතයේ ස්ථානයක් ද අහිමි වීමේ දැඩි අවදානමක් මතුව තිබීමයි

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *