BPL තරගාවලිය නතර කර දැමු ටමිම් ඉක්බාල් එරට දේශීය තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ වැටුප් ඉතා විශාල ලෙස වැඩි කර දමයි.
මෙම අවුරුද්දේ පැවැත්වීමට නියමිතව තිබු බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය පාඩු ලබන ලීග් තරගාවැලියල් බැවින් ඒම තරගාවලිය නවතා දැමීමට තීරණය කල බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සබාපති ටමිම් ඉක්බල්. ඒම තරගාවලියට වැය වන මුදලින් තම රටේ දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ වැටුප් 100%කින් වැඩි කර දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වැටුප් වැඩිවී තිබෙන ආකාරය බම්ගලාදේශ මුදලින්
දින 04 තරග සඳහා
❎කලින් වැටුප 70000
✅දැන් වැටුප 150000
ලිස්ට් A එක්දින තරග සඳහා
❎කලින් වැටුප 50000.00
✅දැන් වැටුප 100000.00
T20 තරගයක් සඳහා
❎කලින් වැටුප 40000.00
✅දැන් වැටුප 80000.00
මෙම වැටුප් වැදිකිරීම් පිළබඳව අදහස් දැක්වූ ටමිම් ඉක්බාල්.
ටමිම්:- “අපි තරග ගාස්තු සහ අනෙකුත් ගෙවීම් 100%කින් වැඩි කරනවා.දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් මුළු අවුරුද්දම ක්‍රීඩා කරොත් ලක්ෂ 35ත් 40ත් අතර උපයන්න පුළුවන්.”
#

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි