Menu

එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! සම්පූර්ණ සංචිතය මෙන්න! ආකෘති දෙකේම නායකත්වය කුසල් මෙන්ඩිස්ට

88

එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! ආකෘති දෙකේම නායකත්වය කුසල් මෙන්ඩිස්ට

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ T20 සංචිත නම් කර තිබෙනවා. ඒ අනුව ආකෘති දෙකෙහිම නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, චරිත් අසලංක උපනායකයා ලෙස නම් කර තිබෙනවා.

විශේෂත්වයක් ලෙස හිටපු නායක දසුන් ශානක එක්දින සංචිතයට යළි කැඳවා ඇති අතර, ඔහු T20 සංචිතයේද ස්ථානය රඳවාගෙන තිබෙනවා.

එක්දින සංචිතය

පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක – උපනායක
කුසල් මෙන්ඩිස් – නායක
ජනිත් ලියනගේ
පවන් රත්නායක
දසුන් ශානක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
සචින්දු කොළඹගේ
දුෂ්මන්ත චමීර
එෂාන් මාලිංග

T20 සංචිතය

පැතුම් නිස්සංක
කමිල් මිෂාර
ලහිරු උදාර
කුසල් මෙන්ඩිස් – නායක
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක – උපනායක
ජනිත් ලියනගේ
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
තරිඳු රත්නායක
දුෂ්මන්ත චමීර
එෂාන් මාලිංග

ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 05 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *