Menu

ශ්‍රී ලංකා ක්‍රිකට් සුබ ආරංචියක්! වාර්ෂික කොන්ත්‍රාත් කාලය වෙනුවෙන් තොරාගත් ක්‍රීඩකයන් මෙන්න.

26

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත් කාලය වෙනුවෙන් ක්‍රීඩකයන් 46 දෙනෙක්ව තෝරාගෙන ඇති බවට වාර්තා වනවා. මේ ක්‍රීඩකයන් 46 දෙනා ඇතුළට පසුගිය කාල සීමාවේ ක්‍රිකට් ආයතනයත් සමග ගැටුමක් නිර්මාණය කරගත් නුවන් තුෂාරගේ නම ද ඇතුළත්.

එමෙන්ම පසුගිය සමය තුළ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියත් බානුක රාජපක්ෂගේ නම කොන්ත්‍රාතුවෙන් ඉවතට ගොස් තිබෙනවා. ඔහුගේ නම වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාතුවට ඇතුළත් වන්නේ නෑ.

ඉසිත විජේසුන්දර, වන්ජුල සහන් සහ දිලුම් සුධීර යන අයව මුල්ම වතාවට ශ්‍රී ලංකා වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත් නම් ලැයිස්තුවට ඇතුළත්.

2026-27 වර්ෂ සඳහා වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාතුවට නම් වූ ක්‍රීඩකයන්

  1. කුසල් මෙන්ඩිස්
  2. ධනංජය ද සිල්වා
  3. දිනේෂ් චන්දිමාල්
  4. වනිඳු හසරංග
  5. පැතුම් නිස්සංක
  6. චරිත් අසලංක
  7. කමිඳු මෙන්ඩිස්
  8. දුෂ්මන්ත චමීර
  9. අසිත ෆර්නෑන්ඩෝ
  10. දසුන් ශානක
  11. මහීෂ් තීක්ෂණ
  12. ජනිත් ලියනගේ
  13. දුනිත් වෙල්ලාලගේ
  14. නිරෝශන් දික්වැල්ල
  15. ජෙෆ්රි වැන්ඩසේ
  16. ප්‍රභාත් ජයසූරිය
  17. විශ්ව ෆර්නෑන්ඩෝ
  18. මතීශ පතිරණ
  19. දිල්ශාන් මධුසංක
  20. පවන් රත්නායක
  21. මිලාන් රත්නායක
  22. එශාන් මාලිංග
  23. ලහිරු කුමාර
  24. කසුන් රාජිත
  25. අවිශ්ක ෆර්නෑන්ඩෝ
  26. සදීර සමරවික්‍රම
  27. රමේශ් මෙන්ඩිස්
  28. කමිල් මිශාර
  29. බිනුර ෆර්නෑන්ඩෝ
  30. නුවන් තුෂාර
  31. සොනාල් දිනූෂ
  32. සහන් ආරච්චිගේ
  33. ප්‍රමෝද් මධුශාන්
  34. ලසිත් කෘස්පුල්ලේ
  35. ලහිරු උදාර
  36. නුවනිඳු ෆර්නෑන්ඩෝ
  37. විජයකාන්ත් වියස්කාන්ත්
  38. ඉසිත විජේසුන්දර
  39. නිශාන් මධුෂ්ක
  40. අකිල ධනංජය
  41. චාමික කරුණාරත්න
  42. පසිඳු සූරියබණ්ඩාර
  43. මොහොමඩ් ශිරාස්
  44. වනුජ සහන්
  45. දිලුම් සුධීර
  46. තරිඳු රත්නායක

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *