නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉදිරි කාලයේදී සහභාගි වන තරග කාලසටහන් අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව ලබන වසරේ ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම එරට සංචාරය කිරීමට නියමිතය. 2027 ජනවාරි මස 16 වනදා නේපියර්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වන මෙම සංචාරයට,
එක්දින තරග 3 ක්,
විස්සයි විස්ස තරග 3 ක්
ටෙස්ට් තරග 2 ක්
ඇතුළත් වේ. පෙබරවාරි 16 වනදා දක්වා පුරා මාසයක කාලයක් නෙල්සන්, හැමිල්ටන් ඇතුළු ක්‍රීඩාංගණ රැසකදී මෙම තරග රටා තුනේම තරගාවලිය ක්‍රියාත්මක වන අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියටද අදාළ වන ටෙස්ට් තරග දෙක පෙබරවාරි 4 සහ 12 යන දිනවලදී පැවැත්වේ.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

පළමු ඕවරයේදීම ලකුණු 0යි කඩුලු 3යි: ඔලී රොබින්සන්ගෙන් නවසීලන්තයට අදහාගත නොහැකි ප්රහාරයක් ! 2024 න් පසු නව වාර්තාවක්
LPL තරගාවලියේ මහනුවර රෝයල්ස් කණ්ඩායමට හිමි වූ ප්රබල ඇෆ්ගන් ක්රීඩකයා හදිසියේම ඉවත් වූ සංවේදී හේතුව මෙන්න.
බ.ඉන්දීය කොදෙව් තරඟාවලිය ශ්‍රී ලංකාවට මෙච්චර තීරණාත්මක වන්නෙ ඇයි! විස්තරය මෙන්න
LPL 2026 කණ්ඩායම් පහේ ක්රීඩකයින්ගෙ නම් ලයිස්තුව අලුත් වෙය්
ඊයේ තරඟයෙන් වෙනස් වූ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ලකුණු 1,000 ලැබූ පිතිකරුවන්ගේ ලැයිස්තුව මෙන්න!
පැතුම් සහ කුසල්ගේ විශිෂ්ට ඉනිම් සමඟින් ශ්‍රී ලංකාවට ජයක්!