ශ්‍රී ලංකා A, ඇෆ්ඝනිස්තාන A සහ ඉන්දීය A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ඉන්දීය A සංචිතය අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ප්‍රබල ක්‍රීඩක තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් මෙම ඉන්දීය සංචිතය තුළ කාගේත් දැඩි අවධානයක් දිනාගත් සුවිශේෂීම ක්‍රීඩකයා වන්නේ වයස අවුරුදු 15ක් වන යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශියි.
මෙතරම් ළාබාල වයසකදී ඔහු මෙම සංචිතයට ඇතුළත් වීම බොහෝ දෙනාගේ විමතියට මෙන්ම කුතුහලයටද හේතු වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම උණුසුම් තුන්කොන් තරගාවලියේ පළමු තරගය ලබන 9 වැනිදා ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඉන්දීය A කණ්ඩායම අතර ඉතා තියුණු මුහුණුවරකින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2027 ආසියානු කුසලානය ගැන ලෝක කුසලානයට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ගත් හදිසි තීරණය මෙන්න
කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණ පෙරළිය මෙන්න.! ඉනිම 4කදී 2026 එක්දින පිටිය උඩුයටිකුරු කළ හැටි.
පළමු ඕවරයේදීම ලකුණු 0යි කඩුලු 3යි: ඔලී රොබින්සන්ගෙන් නවසීලන්තයට අදහාගත නොහැකි ප්රහාරයක් ! 2024 න් පසු නව වාර්තාවක්
LPL තරගාවලියේ මහනුවර රෝයල්ස් කණ්ඩායමට හිමි වූ ප්‍රබල ඇෆ්ගන් ක්‍රීඩකයා හදිසියේම ඉවත් වූ සංවේදී හේතුව මෙන්න.
බ.ඉන්දීය කොදෙව් තරඟාවලිය ශ්‍රී ලංකාවට මෙච්චර තීරණාත්මක වන්නෙ ඇයි! විස්තරය මෙන්න
LPL 2026 කණ්ඩායම් පහේ ක්රීඩකයින්ගෙ නම් ලයිස්තුව අලුත් වෙය්