ලෝක ක්‍රිකට් පිටියම උඩුයටිකුරු කරමින් 2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ඉතා තීරණාත්මක නිල ප්‍රකාශයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2027 වසරේදී බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සම්පූර්ණයෙන්ම එක්දින තරග රටාව යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම වසරේම අගභාගයේදී පැවැත්වෙන 2027 අයිසීසී එක්දින ලෝක කුසලාන තරගාවලියයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් සඳහා ලෝක කුසලාන සටනට පෙර සිය කණ්ඩායම් වල උපරිම සූදානම උරගා බැලීමට ලැබෙන අවසන් සහ හොඳම අවස්ථාව මෙය වනු නිසැකයි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

තිලක් වර්මාගේ නායකත්වයෙන් එන ඉන්දීය සංචිතයේ සිටින අභිරහස් ක්රීඩකයා කෙරෙහි දැඩි අවධානයක්.ඊයේ දිවයිනට පැමිණෙයි
කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණ පෙරළිය මෙන්න.! ඉනිම 4කදී 2026 එක්දින පිටිය උඩුයටිකුරු කළ හැටි.
පළමු ඕවරයේදීම ලකුණු 0යි කඩුලු 3යි: ඔලී රොබින්සන්ගෙන් නවසීලන්තයට අදහාගත නොහැකි ප්රහාරයක් ! 2024 න් පසු නව වාර්තාවක්
LPL තරගාවලියේ මහනුවර රෝයල්ස් කණ්ඩායමට හිමි වූ ප්රබල ඇෆ්ගන් ක්රීඩකයා හදිසියේම ඉවත් වූ සංවේදී හේතුව මෙන්න.
බ.ඉන්දීය කොදෙව් තරඟාවලිය ශ්‍රී ලංකාවට මෙච්චර තීරණාත්මක වන්නෙ ඇයි! විස්තරය මෙන්න
LPL 2026 කණ්ඩායම් පහේ ක්රීඩකයින්ගෙ නම් ලයිස්තුව අලුත් වෙය්