Menu

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් ගෙන් ටෙස්ට් ක්‍රිකට් ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න

90

“දඟපන්දු යවන්නන්ට පමණක් ගැළපෙන තණතීරු සකස් කරන එක ගැන මම ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. අපේ වේගපන්දු යවන්නන්ටත් තරග ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ තණතීරු සකස් කරන්න අවශ්‍යයි. ඒ විදිහට තමයි විවිධ තත්ත්වයන් යටතේ ක්‍රීඩාකරලා තරග ජයග‍‍රහණය කළ හැකි ශක්තිමත් ක්‍රිකට් කණ්ඩායමක් ගොඩනැඟිය යුත්තේ.’”


–ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන්

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *