සිම්බාබ්වේ කණ්ඩායම ඉතිහාසයේ සිය දැවැන්තම ටෙස්ට් තරග ජයග්‍රහනය වාර්තා කරයි.. ඔවුන් අද බංගලිදේශය ඉනිමකින් සහා ලකුනු 8️⃣5️⃣ කින් පරාජයට පත්කරනු ලැබුවා
පළමු ඉනිමේදී විශිෂ්ට ලකුණු 140ක් රැස් කරමින් සිම්බාබ්වේ ඉනිම ශක්තිමත් කළ අතර, ඔහු තරගයේ වීරයා (Player of the Match) ලෙසද සම්මානය දිනාගත්තා.
සිම්බාබ්වේ කණ්ඩායම සිය මුල්ම ඉනිම සඳහා ලකුණු 410ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. (වෙස්ලි මාදෙවෙරේ ලකුණු 77ක් සහ ක්‍රේග් අර්වින් ලකුණු 60ක් ලබා දෙමින් දායක වුණා).
බංගලිදේශ පළමු ඉනිම ලකුණු 140කටත්, දෙවන ඉනිම ලකුණු 185කටත් සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා. එහිදී බ්ලෙසින් මුසරබානි (Blessing Muzarabani) සහ නිව්මන් න්‍යම්හුරි (Newman Nyamhuri) පන්දු යැවීමෙන් ඉහළම දක්ෂතා දැක්වූවා.


නවතම ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ! ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් මුල් 10 අතර!
නවතම ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ! ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත් මුල් 05 අතර!
LPL – 2026 තරග විනිසුරුවන් නම්කරයි
ඉන්දියාව පැරදු අයර්ලන්තයට සිදු වූ කණගාටුදායක පුවත මෙන්න
වයිකින්වරුන්ගේ ගෝල මැෂිම යළි ක්‍රියාත්මකයි
මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන මූලික වටය අපරාජිතව අවසන් කල එකම කණ්ඩායම