ඉන්දියාවට එරෙහිව ඓතිහාසික T20 තරගාවලියක් ජය ගෙන (තරග 2-0 ක් ලෙස) පැය 24 ක් ගත වීමටත් පෙර අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Heinrich Malan සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම් කාලය 2027 මුල් භාගය දක්වා වලංගුව පැවතුණු පසුබිමකයි.
ඔහු වෙනුවට අයර්ලන්තයේ හිටපු නායකයෙකු මෙන්ම මෙතෙක් සහාය පුහුණුකරු වූ Gary Wilson වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

නවතම ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ! ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් මුල් 10 අතර!
නවතම ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ! ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත් මුල් 05 අතර!
LPL – 2026 තරග විනිසුරුවන් නම්කරයි
ආසියාවේ නවතම නැගී එන ක්‍රිකට් ,ඊයේ සෝදාපාලුවට ලක් වූ ආකාරය මෙන්න
වයිකින්වරුන්ගේ ගෝල මැෂිම යළි ක්‍රියාත්මකයි
මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන මූලික වටය අපරාජිතව අවසන් කල එකම කණ්ඩායම