Menu

පැතුම් නිස්සංක IPL වාර්තා පොත් අතරට එක්වෙයි. විස්තරය මෙන්න.

380

පිතිකරුවෙක් ⁣විසින් IPL තරඟයකදී Power Play අවස්ථාවේදී කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාවෙන් 90% කට වඩා ලබාගත් අවස්ථාවන් හතරක් වාර්තා වී ඇත.

ඒ අතරට අද තරඟයේදී පැතුම් නිශ්ශංකද ඇතුළත් වීමට සමත්විය

DC 42/2 (6) Pathum Nissanka 38*(23)

Brendon McCullum – 2009
Shikhar Dhawan – 2012
Prithvi Shaw – 2022
Pathum Nissanka – 2026 🔥🔥

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *