Menu

ලසිත් මාලිංග ගෙන් අලුත් ආරාධනාවක් සමඟ තෑග්ගක්

70

“අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හඩ නගපු සියලුම මාධ්‍ය ආයතන සහ social media වල හඩ නගපු සියලුදෙනාටම 14වන සෙනසුරාදා දින උදෑසන 7 am
සුගතදාස ක්‍රීඩාන්ගනටය එන්න කියල අරාධනා කරනව
සහ එයි කියල බලා පොරෙත්තු වෙනව! ඇස් දෙකෙන් ඔබ කථා කරපු අපේ අනාගතය දැක ගන්න 🤝

ඉතින් 2026/3/14 වන දින 2km test එක අඩුම වෙලාවකින් දුවන ඒක් කෙනාට එක පොතකුත්,
2026/3/14 වන දින හයියෙන්ම බෝල් කරන එක්කෙනාට එක පොතකුයි මම දෙනව 🫡
ඉතින් හයියෙන් දුවල හයියෙන් බෝල් කරමු good luck for everyone 🤝”


Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *