Menu

සංගක්කාර අන්දමන්ද කළ දසුන් ශානකගේ ප්‍රහාරාත්මක පිතිහරඹය.

268

දසුන් ශානක මෙවර IPL හි පසුගිය දා පැවති පුහුණුවීම් වලදී අතිවිශිෂ්ට ලෙස ක්‍රීඩා කර ඇති බව වාර්තා වේ.

ඔහු බොහෝ හයේ පහරවල් එල්ල කර ඇති අතර, මෙම ප්‍රහාරාත්මක ක්‍රීඩාව නිසා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම විශේෂයෙන්ම කුමාර් සංගක්කාර පුදුමයට පත්වී තිබෙනවා.

බොහෝ රසිකයන් පුදුමයට පත් කළ මෙම ඉනිම ගැන ක්‍රිකට් ක්ෂේත්‍රය පුරාම කතාබහක් ඇති වී තිබෙනවා.





Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *