T20I ලෝක කුසලානයක නායකයකු විසින් රැස්කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව දසුන් ශානකට හිමි වෙයි.
ඒ මෙවර ලෝක කුසලානයේ හයේ පහර 21 ක් ලබා ගනිමින් ,ඊට පෙර රෝහිත් ශර්මා විසින් හයේ පහර 19 ක් එල්ල කර තබා තිබූ වාර්තාව ඉක්මවා යමින් දසුන් මෙම වාර්තාව තමා සතු කරගත්තා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්