Menu

IPL ක්‍රිකට් වලට නව නීතියක් හදුන්වා දෙයි.පන්දු රකින්නන් අමාරුවේ. ( ඡායා රූප සහිතයි.)

214

මෑත කාලීන තරඟවල සැක සහිත විනිසුරු තීරණ හේතුවෙන් ප්‍රධාන නීති වෙනසක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. එනම් උඩ පන්දු ඇල්ලිමේදි හා BOUNDARY LINE එක (හතරක් හෝ හයක්) සඳහා DRS ලබා ගැනීමට ඉඩ දීමයි. මෙයින් අදහස් කරන්නේ නායකයින්ට උඩපන්දුවක් පිරිසිදුද නැතහොත් පන්දුව BOUNDARY LINE එක පසු කරාද යන්න අභියෝග කළ හැකි බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *