එංගලන්තය සහ සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ “සුපර් 8” තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.
ශාන්ත ලුසියා හි පැවති එම තරගයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වෝ සිය ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.
අඩිල් රශිඩ් හැර එංගලන්තයේ අන් සියලුම පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර ඔහු සිය පන්දුවාර 4 ලකුණු 21ක් පමණක් ලබා දෙමින් නිමා කිරීමට සමත් විය.
ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 17.3කදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 181 රැස්කළේය.
පිල් සෝල්ට් නොදැවී ලකුණු 87යි.

NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්
අවිශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් හැර යයි