ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නවතම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සාර්ථකව මුහුණ දුන් ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් එයින් සමත්ව තිබෙනවා.
මෙය ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට හේතු වී ඇත්තේ මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස ඔහු මේ වන විට දක්වන දක්ෂතා හේතුවෙනි. වයස අවුරුදු 36 ක් වන චන්දිමාල්, තවමත් තරුණ ක්‍රීඩකයින් හා කරට කර යෝග්‍යතාවයෙන් සහ පිත්තෙන් දස්කම් දැක්වීමට හැකි බව මේ අනුව සනාථ කර ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු වලට කණ කොකා හඬයි! ක්‍රීඩකයින්ට අලුත් අභියෝගයක්!
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්
අවිශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් හැර යයි