Menu

සුපිරි ක්‍රීඩක මුරලි රට හැර යයි

318

මාර්තු 28 වනදා උදාගෝෂණයෙන් ආරම්භ වීමට නියමිත IPL 2026 තරගාවලිය වෙනුවෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් (Sunrisers Hyderabad) කණ්ඩායම සමඟ අපේ රටේ අභිමානය වන සුපිරි දඟපන්දු යැවීමේ උපදේශක මුත්තයියා මුරලිදරන් (#MMEB) අද දිනයේදී නිල වශයෙන් එක් විය.ඒ සඳහා ඊයේ ඉන්දියාව බලා ගමන් කිරීමට මුරලි කටයුතු කර ඇත.

මෙවර තරගාවලියේදී හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟපන්දු බලඇණිය මෙහෙයවීමේ සහ උපායමාර්ගික සැලසුම් සකස් කිරීමේ ප්‍රධාන වගකීම සුපුරුදු පරිදි මුරලිදරන් හට පැවෙරී ඇත. ඔහුගේ අත්දැකීම් සමඟින් මෙවර SRH කණ්ඩායම ප්‍රබල සටනක් ලබා දෙනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *