The Morning පුවත්පත උපුටා දක්වමින් වාර්තා වන පරිදි, මින් ඉදිරියට අවශ්‍ය යෝග්‍යතා ප්‍රමිතීන් (fitness standards) සපුරාලීමට අපොහොසත් වන කිසිදු ක්‍රීඩකයෙක් නව ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සඳහා ඇතුළත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බවයි කියවෙන්නේ.
මෙම තීරණය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් රැසකගේ කොන්ත්‍රාත්තු අලුත් වීම කෙරෙහි බලපෑම් කළ හැකි දැඩි තීරණයක් ලෙස සැලකෙන අතර, මින් අදහස් වන්නේ කොතරම් දක්ෂතාවයක් තිබුණත්, නිසි කායික යෝග්‍යතාවය නොමැති ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් අහිමි වීමේ අවදානමක් පවතින බවයි. මෙම තීරණය නිසා ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාවය වැඩි දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන්ට සිදු වනු ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
NOC ප්රශ්නය උඩුදුවයි: නුවන් තුෂාර සහ ක්‍රිකට් ආයතනය අතර නීතිමය සටන අධිකරණයෙන් ඇරඹෙයි!
දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් පිටියට යළි අභියෝග කරයි! යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය කුමක්ද?
චාමිකගේ DNA ටෙස්ට් එකට මොකද වෙන්නේ? ලේ දෙන්න බෑ කියද්දී උසාවියේ දිගහැරුණු අලුත්ම කතාව මෙන්න!
ප්‍රබල IPL ක්‍රීඩකයෙක්ට බරපතල ස්ත්‍රී දූෂණ චෝදනා කිහිපයක්
අවිශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් හැර යයි