බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කිංග් කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ ලෝක කුසලන තරගාවලිය අතරතුරදි ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඒ වෙනුවට කයිල් මේයර්ස් කොදෙව් සංචිතයට කඳවා තිබේ.