Menu

අන්තර් සමාජ තරගාවලියේදී වනිදු හසරංග ආරම්භක පිතිකරුවෙකු ලෙස තරග පිටියට

1.4 K

කුරුණෑගල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර අද පැවති තරගයෙ පලමුව පන්දුවට පහර දුන් කුරුණෑගල කණ්ඩායම පන්දුවාර 29දි සියලු දෙනා දැවී ලබා ගත්තෙ ලකුණු 103ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ආරම්භක පිතිකරුවෙක් ලෙස උසස්වීමක් ලබා ගනිමින් ආ නායක වනිදු තමා මුහුණ දුන් පලමු පන්දුවෙන්ම කවිශ්ක දිල්ශාන් හමුවේ දැවී ගියා.

කෙසෙවෙතත් වනිදු පන්දු යැවීමෙන් පන්දුවාර 6ක් තුලදි ලකුණු 15කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *